X-Files I Want to Believe
ලොව පුරා අතිශය ප්‍රේක්ෂක ජනප්‍රසාදයට හසුවූ හා ජනප්‍රියත්වයට පත්වූ X-Files රූපවාහිනී ක්‍රියාදාම හා ත්‍රාසජනක කතා මාලාව ඇසුරින් නිර්මාණය වන X-File දෙවැනි චිත්‍රපටිය වශයෙන් X-Files, I Want to Believe චිත්‍රපටිය 2008 ජුලි මස 25වන දින ඇමරිකාය ඇතුලු ලොව පුරා සිනමා ශාලාවන්හි ප්‍රදර්ශනය ආරම්භ කරන ලද අතර, චිත්‍රපටිය ලංකාවේදී ප්‍රදර්ශනය ආරම්භ කරන ලද්දේ 2008 අගෝස්තු 21වන දින [...]
ආන් “අබා” එනවා!
“එකමත් එක කාලෙක අප දේසෙට කුමරෙක් ආවයි වංග රටේ සිට…විජය තමයි ඒ කුමරුගේ නාමය. ඔහුට හිටිය සොහොයුරා සුමිත්‍රය. සුමිත්‍රගේ පුතු පඬුවස්‍දේවේ…”
ඒ ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ මූලාරම්භය ලෙස බහුතරයක් දෙනා පිළිගත් මතයයි එමෙන්ම බහුතර දෙනා පිළිගන්නා පරිදි සිංහලේ මුල්ම රජු පණ්ඩුකාභයයි. බහුතරය මතය කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ සිනමා රසිකයින්ටත් හෙට දිනයේ සුවිශේෂී දිනයක්. එනම්, එතෙක් මෙතෙක් ශ්‍රී [...]
හැරී පොටර් නවතම චිත්‍රපටිය ළඟදීම
එංගලන්ත ලේඛිකාවක වන ජේ. කේ. රෝලින්ග් මහත්මියගේ හැරී පොටර් නව කතා මාලාවේ 6වැන්න ආශ්‍රයෙන් නිර්මාණය කරන ලද හැරී පෝටර් චිත්‍රපට මාලාවේ හය වැනි චිත්‍රපටිය. එනම්, Harry Potter and the Half Blood prince චිත්‍රපටියේ පූර්ව ප්‍රචාරක පටිය මේ වන විට නිකුත් කර අවසානයි. (ඔබට එය පහත නැරඹීමට හැකියාව සලසා තිබෙනවා.)
පෙර කී පරිදි ජේ. කේ. රෝලින්ග් මහත්මියගේ [...]
හැන්කොක් චිත්‍රපටිය දැන් ප්‍රදර්ශණයේ
ක්‍රියාදාම චිත්‍රපටි රංගන ශිල්පියෙකු වන විල් ස්මිත් ගේ නවතම ක්‍රියාදාම චිත්‍රපටිය වන හැන්කොක් චිත්‍රපටිය දැන් කොළඹ ලිබර්ටි සිනමා ශාලාවේ ප්‍රදර්ශණය වනවා. එමෙන්ම විදේශ වාර්තා වලින් වාර්තා වන අන්දමට, හැන්කොක් චිත්‍රපටිය ආදායම් වාර්තා තබමින් තිරගත වන බවට වාර්තා වනවා. මේ සූදානම ඔබට YuthMAX වෙබ් අඩවිය හරහා මෙම චිත්‍රපටිය හඳුන්වා දීමටයි.හාස්‍යය, ත්‍රාසය හා කුතුහලය එකට මුසු කරමින් [...]

