හැරී පොටර් නවතම චිත්‍රපටිය ළඟදීම

එංගලන්ත ලේඛිකාවක වන ජේ. කේ. රෝලින්ග් මහත්මියගේ හැරී පොටර් නව කතා මාලාවේ 6වැන්න ආශ්‍රයෙන් නිර්මාණය කරන ලද හැරී පෝටර් චිත්‍රපට මාලාවේ හය වැනි චිත්‍රපටිය. එනම්, Harry Potter and the Half Blood prince චිත්‍රපටියේ පූර්ව ප්‍රචාරක පටිය මේ වන විට නිකුත් කර අවසානයි. (ඔබට එය පහත නැරඹීමට හැකියාව සලසා තිබෙනවා.) පෙර කී පරිදි ජේ. කේ. රෝලින්ග් මහත්මියගේ [...]

ශ්‍රි ලංකා සයිබර් ගේම්ස්‌ 2008

ශ්‍රි ලංකාවේ පරිගණක ක්‍රිඩා ජාත්‍යන්තර තලයට ගෙනයෑම සදහා gamer.lk සහ කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යා අංශයේ රොට්‍රැක්‌ට්‌ සමාජය සමග එකමුතුව ශ්‍රි ලංකා සයිබර් ගේම්ස්‌ 2008 ප්‍රථම වතාවට පවත්වනු ලබනවා. මෙය පැවැත්වෙන්නේ අගෝස්‌තු මස 15, 16 සහ 17 යන දින වල උදේ 10.00 සිට සවස 5.00 දක්‌වා  බණ්‌ඩාරනායක අනුස්‌මරණ සම්මන්ත්‍රණ ශාලාවේදියි. WCG තලයට ශ්‍රි ලාංකීය පරිගණක ක්‍රීඩකයන් [...]

වෙබ් අඩවියක සාර්ථකත්වය‍ට වාර්තා

තමන් අඩවියක් හරි බ්ලොග් එකක් හරි ප්‍රකාශය කළාම හුගක් අය එතනින් නවතිනව. නැතිනම් ඒක‍ට පැමිණෙන්නන් ගණනයක් (Visitor Counter) දාල තම අඩවිය පිරික්සන්නන් ගණන බලාගන්නව. ‍ නමුත්, එතනින් නොනැවතී තව ‍ගොඩක් දුර යන්නට ගූගල් සමාගම නොමිලේම අවස්ථාව සලස්වලා තියෙනවා. තමුන්ගේ අඩවිය‍ට එන්නේ කොයි රට වලින්ද, වැඩිපුර බලන්නෙ මොන පිටුද, වැඩිපුර යොමු උනේ මොන ක්‍රමයෙන්ද,  [...]

හැන්කොක් චිත්‍රපටිය දැන් ප්‍රදර්ශණයේ

ක්‍රියාදාම චිත්‍රපටි රංගන ශිල්පියෙකු වන විල් ස්මිත් ගේ නවතම ක්‍රියාදාම චිත්‍රපටිය වන හැන්කොක් චිත්‍රපටිය දැන් කොළඹ ලිබර්ටි සිනමා ශාලාවේ ප්‍රදර්ශණය වනවා. එමෙන්ම ‍විදේශ වාර්තා වලින් වාර්තා වන අන්දමට, හැන්කොක් චිත්‍රපටිය ආදායම් වාර්තා තබමින් තිරගත වන බවට වාර්තා වනවා. මේ සූදානම ඔබට YuthMAX වෙබ් අඩවිය හරහා මෙම චිත්‍රපටිය හඳුන්වා දීමටයි.හාස්‍යය, ත්‍රාසය හා කුතුහලය එකට මුසු කරමින් [...]

LG KU990 යනු iPhone clone එකක් ?

ඔන්න මට පොඩි වෙලාවක් ලැබුනා මගේ අලුත් මොබයිල් එක එක්ක සෙල්ලම් කරන්න. මොබයිල් එක නම් LG සමාගම මගින් නිපදවන ලද KU990 කියන එක. “Viewty” යන වෙලද නාමයෙන් තමයි මෙය හදුන්වන්නේ. මේක Fully touch screen (TFT touchscreen, 256K colors - 240 x 400 pixels, 3.0 inches) වන අතර වෙන keypad එකක් නෑ. ටිකක් මේකට පුරුදුවෙන්නනම් කල් ගියා [...]

අරම්භය!

ඔබ මෙතෙක් බලා සිටි, තාරුණ්‍යයේ උපරිම වින්දනාත්මක වෙබ් අඩවිය, අද (2007/07/26) දින උදෑසන 11.00 ට ඔබ වෙනුවෙන් විවෘත කරනු ලැබුවා. දැන්, ඔබේ හදවතට කතා කරන්නට අප සූදානම්, එක්වන්න තාරුණ්‍යයේ නවතම වෙබ් අත්දැකීම, YuthMAX වෙබ් අඩවිය සමඟින්…. addthis_url = 'http%3A%2F%2Fwww.yuthmax.com%2F2008%2F07%2F26%2Fnow-open%2F'; addthis_title = '%E0%B6%85%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B7%E0%B6%BA%21'; addthis_pub = '';

තව ස්වල්ප මොහොතයි!

තව ස්වල්ප මොහොතකින්, වෙබ් අඩවියේ මූලික කටයුතු අවසාන වනු ඇත. දිගින් දිගටම අප සමඟ රැඳී සිටින්න. addthis_url = 'http%3A%2F%2Fwww.yuthmax.com%2F2008%2F07%2F26%2Ffew-hours-more%2F'; addthis_title = '%E0%B6%AD%E0%B7%80+%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4+%E0%B6%B8%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%21'; addthis_pub = '';

සූදානම් වන්න.

තාරුණ්‍යයේ උපරිම වින්දනාත්මක ‍වෙබ් අඩවිය නමැති නෞකාව දියත් කිරීමට සියලුම කටයුතු සූදානම් කර අවසානයි. තවත් පැය කිහිපයකින් අන්තර්ජාල‍ය හරහා ඔබේ හදවතට කතා කරන්නට අප සූදානම්. එතෙක්, ඉවසිල්ලෙන් බලා සිටින්න. addthis_url = 'http%3A%2F%2Fwww.yuthmax.com%2F2008%2F07%2F26%2Fget-ready-for-yuthmax%2F'; addthis_title = '%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1.'; addthis_pub = '';

පරීක්ෂා කිරීමක්.

මෙය වෙබ් අඩි‍වියේ තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා නිකුත් කරන ලද සටහනකි. මෙයින් ඔබට යම්කිසි අපහසුතාවක් ඇතිවුනේ නම් කණගාටුව ප්‍රකාශ කරමු. addthis_url = 'http%3A%2F%2Fwww.yuthmax.com%2F2008%2F07%2F25%2Ftesting123%2F'; addthis_title = '%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.'; addthis_pub = '';

ළඟදීම…

ඔබ මෙතෙක් බලාසිටි YuthMAX වෙබ් අඩවිය ළඟදීම ඔබ වෙනුවෙන් විවෘත කරන්නයි මේ සූදානම. එතෙක් මදක් රැඳී සිටින්න. අන්තර්ජාලයේ උපරිම වින්දනයට සූදානම් වන්න. addthis_url = 'http%3A%2F%2Fwww.yuthmax.com%2F2008%2F07%2F25%2Fcoming-soon%2F'; addthis_title = '%E0%B7%85%E0%B6%9F%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%26%238230%3B'; addthis_pub = '';