Comments for YuthMAX

Comment on LG KU990 යනු iPhone clone එකක් ? by Narada
How much it cost (in sri lanka)?

Comment on Google Chrome, වෙබ් ගවේෂක පරපුරට බිහිවුනු අළුත්ම බිළිඳා. by uthmax
ක්‍රෝම් දෝෂ සහගතයිලු…..

වැඩි දවසක් ගියේ නෑ. Kaspersky Lab එකේ කෙනෙක් Chrome හි තියෙන දෝෂයක් හොයාගෙන. හේතුව Chrome පාවිච්චි කරන්නෙ Webkit හි පරණ අනුවාදයක් වීමලු. මේ දෝෂය ගැන නිරූපණයක් http://raffon.net/research/google/chrome/carpet.html මගින් බලාගන්න පුළුවන්. (මේක නම් ආරක්ෂිතයි. පොඩි නෝට්පෑඩ් වැඩසටහනක් තියෙන්නෙ.)

මෙතනදි වෙන්නෙ ඩවුන්ලෝඩ් වෙන වැඩසටහන ක්ලික් කරාම කිසිම විමසීමක් නැතිව ඒ වැඩසටහන ක්‍රියාත්මක වෙන එක. ඒ නිසා ටිකක් ‘නරක’ වැඩසටහන් මගින් අපට කරදර වෙන්න ඉඩ තියෙනවා. කොහොම වුණත් මේක තාම බීටා හින්දා ඉක්මනට හදාවි කියලා හිතෙනවා. ආරංචියෙ හැටියට ඇපල් සමාගම නම් ඒ ගැටළුව හදලා කියලා තියෙන්නෙ.

මොනවා කරන්නද ඉතින් දෝෂ නැත්තෙ මොනවගෙද?

[Serious Security Flaw in Google Chrome]

මේ විස්තර කිව්වෙ මලින්ත. එයාගෙ බ්ලොග් එකෙන් තවත් තොරතුරු ‍දැන ගන්න පුලුවන්…

Comment on චින්තන විදානගේ සී කාණ්ඩයේ ඉදිරියෙන් by Dhanu
Specially Anuruddha Bandara’s boxing match tomorrow.

Comment on චින්තන විදානගේ සී කාණ්ඩයේ ඉදිරියෙන් by Dhanu
Could you please add the videos of the events that SL team participates, to the blog. For those of us who are not in SL it’s hard to keep track of them, since sometimes they don’t even cover those events here.

Thanks.

Comment on ඔලිම්පික් ඇරඹේ by chanaka
(කොළඔ,අගෝස්තු,10) - චීනයේ බීජිං නුවර මෙවර පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පිහිනුම් තරග අද (10) පස්වරුවේදී පැවැත්වීමට නියමිතය.

මේ සඳහා ග්‍රී ලංකාව නියෝජනය කරමින් කාන්තා පිහිණුම් ඉසව්වෙන් මයුමි රහීම් තරග වැදීමට නියමිතය. ග්‍රී ලංකාව නියෝජනය කරන තරග කරුවන්ගෙන් ලාබාලතම තරග කාරියන වන ඇය පසුගියදා පැවති දකුණු ආසියා ක්‍රීඩා තරගාවලියේදී රන් පදක්කම් තුනක් ලබා ගැනීමට සමත් වූවාය.

ඇය‍ට අපි සුබ පතමු……..

Comment on කොළපතුල by ප්‍රභාෂ්වර
‍කොහොම වුනත් මේකේ හොඳ තියෙන්නේ ඔක්කොම වගේ මෙහෙයුම් පද්ධතිවල වැඩ කරන එක. ඒ හින්දා මේ මෘදුකාංගයට හොඳ තැනක් තියෙයි කියලා හිතන්න පුළුවන්. අනික් අතින් ගේමිස් කියන පැත්ත අද කාලේ ජනප්‍රිය හින්දත් මේකට හොඳ තැනක් ලැබෙයි.

Comment on ශ්‍රි ලංකා සයිබර් ගේම්ස්‌ 2008 by Anu
නියමයි

Comment on වෙබ් අඩවියක සාර්ථකත්වය‍ට වාර්තා by Bandula
it is good

Comment on හැන්කොක් චිත්‍රපටිය දැන් ප්‍රදර්ශණයේ by draco
මම අද hancock බැලුව. film එකේ animation නියමයි

Comment on අරම්භය! by Bandula
උනුසුම් සුභ පැතුම්!