Archive for the ‘තාක්ෂණික පුවත්’
කොළපතුල
ජාවා ක්‍රමලේඛණ භාෂාව ඉගෙනගන්නා අයට කෙන්ට් විශ්ව විද්‍යාලය හා ඩීකින් විශ්ව විද්‍යාලවල එකතුවෙන් අපූරු මෘදුකාංගයක් නිකුත් කරලා තියෙනවා. තියෙන්නේ පරිගණක ක්‍රීඩා හදන්නයි. හරිම සරල ක්‍රමයක් තියෙන්නේ. ජාවා කොන්සෝලය මුලින්ම දකින කෙනෙකුට ජාවා එපා වීම වලක්වන්න මේවගේ දේවල් හදනවා කියලයි හිතන්ඩ පුළුවන්. හැබැයි මේක කොහොම වුනත් ලිනක්ස්, වින්ඩෝස්, මැක් සහ සොලාරිස් යන ඕනෑම මෙහෙයුම් පද්ධතියක භාවිතාකල [...]
අලුත් මීඩියා ෆෝමැට් එකක් හඳුන්වාදෙයි
කොරියාවේ ඉලෙක්ට්‍රෝනික් සහ විදුලි සංදේශ ආයතනය මගින් මේ ළඟදී හඳුන්වාදුන් MT9 නැමැති ඕඩියෝ ෆයිල් ෆෝමැට් එක ප්‍රධාන වශයෙන් තරඟ වදින්නේ MP3 නැමැති අති ජනප්‍රිය ෆයිල් ෆෝමැට් එක සමඟයි. මෙය මියුසික් ටූ (Music 2.0) පරම්පරාවේ ෆයිල් ෆෝමැට් එකකි. එනම් මෙය මල්ටි ට්‍රැක් වර්ගයේ ෆයිල් ෆෝමැට් එකකි. මෙහිදී හඬ නාලිකා (Channel) 06 ක් [...]

