Archive for the ‘ක්‍රීඩා පුවත්’

චින්තන විදානගේ සී කාණ්ඩයේ ඉදිරියෙන්

අද දින (එනම්, 2008.08.11) චීන බීජිං ඔලිම්පික් උළෙලේ තෙවැනි දිනයේ පැවැත්වෙන බර ඉසිලීමේ තරඟාවලියට සහභාගීත්වය ලබාදෙන ලංකා බර ඉසිලීමේ ශූර චින්තන විදානගේ මින් පෙර ඔහු විසින් තබා තිබූ ශ්‍රී ලංකා බර ඉසිලීමේ වාර්තාව අළුත් කරමින් ඔලිම්පික් උළෙලේ මූලික කිලෝ ග්‍රෑම් 69 බර පන්තියේ බර ඉසිලීමේ වටයේ C කාණ්ඩයෙන් පෙරමුණ ගැනීමට මීට සුළු මොහොතකට පෙර සමත් [...]

ඔලිම්පික් ඇරඹේ

ඔව්. ඒ අප සැම එක්ව බලා සිටි අවස්ථාවයි. සමස්ත ලෝ වැසියාගේ සිත් තුල සාමයේ අරුනළු දල්වාලමින්, ලෝකයේ ක්‍රීඩා මහෝත්සවය, එනම් ඔලිම්පික් ක්‍රීඩා උළෙල. අද දිනයේ, එනම් ක්‍රිස්තු වර්ෂ දෙදහස් අටේ, අගෝස්තු මස, අටවන දින (08.08.08) චීන වෙලාවෙන් රාත්‍රී අට පසුවී විනාඩි අටෙන්, චීනයේ බෙයිජින්ග් නුවර දී අති උත්කර්ෂවත් සමාරම්භක උළෙලකින් ආරම්භ වන ලදී. ශ්‍රී ලංකාවද [...]

ශ්‍රි ලංකා සයිබර් ගේම්ස්‌ 2008

ශ්‍රි ලංකාවේ පරිගණක ක්‍රිඩා ජාත්‍යන්තර තලයට ගෙනයෑම සදහා gamer.lk සහ කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යා අංශයේ රොට්‍රැක්‌ට්‌ සමාජය සමග එකමුතුව ශ්‍රි ලංකා සයිබර් ගේම්ස්‌ 2008 ප්‍රථම වතාවට පවත්වනු ලබනවා. මෙය පැවැත්වෙන්නේ අගෝස්‌තු මස 15, 16 සහ 17 යන දින වල උදේ 10.00 සිට සවස 5.00 දක්‌වා  බණ්‌ඩාරනායක අනුස්‌මරණ සම්මන්ත්‍රණ ශාලාවේදියි. WCG තලයට ශ්‍රි ලාංකීය පරිගණක ක්‍රීඩකයන් [...]