Archive for the ‘ප්‍රවෘත්ති’
චින්තන විදානගේ සී කාණ්ඩයේ ඉදිරියෙන්
අද දින (එනම්, 2008.08.11) චීන බීජිං ඔලිම්පික් උළෙලේ තෙවැනි දිනයේ පැවැත්වෙන බර ඉසිලීමේ තරඟාවලියට සහභාගීත්වය ලබාදෙන ලංකා බර ඉසිලීමේ ශූර චින්තන විදානගේ මින් පෙර ඔහු විසින් තබා තිබූ ශ්‍රී ලංකා බර ඉසිලීමේ වාර්තාව අළුත් කරමින් ඔලිම්පික් උළෙලේ මූලික කිලෝ ග්‍රෑම් 69 බර පන්තියේ බර ඉසිලීමේ වටයේ C කාණ්ඩයෙන් පෙරමුණ ගැනීමට මීට සුළු මොහොතකට පෙර සමත් [...]
ඔලිම්පික් ඇරඹේ
ඔව්. ඒ අප සැම එක්ව බලා සිටි අවස්ථාවයි. සමස්ත ලෝ වැසියාගේ සිත් තුල සාමයේ අරුනළු දල්වාලමින්, ලෝකයේ ක්‍රීඩා මහෝත්සවය, එනම් ඔලිම්පික් ක්‍රීඩා උළෙල. අද දිනයේ, එනම් ක්‍රිස්තු වර්ෂ දෙදහස් අටේ, අගෝස්තු මස, අටවන දින (08.08.08) චීන වෙලාවෙන් රාත්‍රී අට පසුවී විනාඩි අටෙන්, චීනයේ බෙයිජින්ග් නුවර දී අති උත්කර්ෂවත් සමාරම්භක උළෙලකින් ආරම්භ වන ලදී. ශ්‍රී ලංකාවද [...]
කොළපතුල
ජාවා ක්‍රමලේඛණ භාෂාව ඉගෙනගන්නා අයට කෙන්ට් විශ්ව විද්‍යාලය හා ඩීකින් විශ්ව විද්‍යාලවල එකතුවෙන් අපූරු මෘදුකාංගයක් නිකුත් කරලා තියෙනවා. තියෙන්නේ පරිගණක ක්‍රීඩා හදන්නයි. හරිම සරල ක්‍රමයක් තියෙන්නේ. ජාවා කොන්සෝලය මුලින්ම දකින කෙනෙකුට ජාවා එපා වීම වලක්වන්න මේවගේ දේවල් හදනවා කියලයි හිතන්ඩ පුළුවන්. හැබැයි මේක කොහොම වුනත් ලිනක්ස්, වින්ඩෝස්, මැක් සහ සොලාරිස් යන ඕනෑම මෙහෙයුම් පද්ධතියක භාවිතාකල [...]
අලුත් මීඩියා ෆෝමැට් එකක් හඳුන්වාදෙයි
කොරියාවේ ඉලෙක්ට්‍රෝනික් සහ විදුලි සංදේශ ආයතනය මගින් මේ ළඟදී හඳුන්වාදුන් MT9 නැමැති ඕඩියෝ ෆයිල් ෆෝමැට් එක ප්‍රධාන වශයෙන් තරඟ වදින්නේ MP3 නැමැති අති ජනප්‍රිය ෆයිල් ෆෝමැට් එක සමඟයි. මෙය මියුසික් ටූ (Music 2.0) පරම්පරාවේ ෆයිල් ෆෝමැට් එකකි. එනම් මෙය මල්ටි ට්‍රැක් වර්ගයේ ෆයිල් ෆෝමැට් එකකි. මෙහිදී හඬ නාලිකා (Channel) 06 ක් [...]
ශ්‍රි ලංකා සයිබර් ගේම්ස් 2008
ශ්‍රි ලංකාවේ පරිගණක ක්‍රිඩා ජාත්‍යන්තර තලයට ගෙනයෑම සදහා gamer.lk සහ කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යා අංශයේ රොට්‍රැක්‌ට් සමාජය සමග එකමුතුව ශ්‍රි ලංකා සයිබර් ගේම්ස් 2008 ප්‍රථම වතාවට පවත්වනු ලබනවා. මෙය පැවැත්වෙන්නේ අගෝස්‌තු මස 15, 16 සහ 17 යන දින වල උදේ 10.00 සිට සවස 5.00 දක්‌වා බණ්‌ඩාරනායක අනුස්‌මරණ සම්මන්ත්‍රණ ශාලාවේදියි. WCG තලයට ශ්‍රි ලාංකීය පරිගණක ක්‍රීඩකයන් [...]
සූදානම් වන්න.
තාරුණ්‍යයේ උපරිම වින්දනාත්මක වෙබ් අඩවිය නමැති නෞකාව දියත් කිරීමට සියලුම කටයුතු සූදානම් කර අවසානයි. තවත් පැය කිහිපයකින් අන්තර්ජාලය හරහා ඔබේ හදවතට කතා කරන්නට අප සූදානම්. එතෙක්, ඉවසිල්ලෙන් බලා සිටින්න.
addthis_url = 'http%3A%2F%2Fwww.yuthmax.com%2F2008%2F07%2F26%2Fget-ready-for-yuthmax%2F';
addthis_title = '%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1.';
addthis_pub = '';

