Archive for the ‘ජංගම දුරකථන’

LG KU990 යනු iPhone clone එකක් ?

ඔන්න මට පොඩි වෙලාවක් ලැබුනා මගේ අලුත් මොබයිල් එක එක්ක සෙල්ලම් කරන්න. මොබයිල් එක නම් LG සමාගම මගින් නිපදවන ලද KU990 කියන එක. “Viewty” යන වෙලද නාමයෙන් තමයි මෙය හදුන්වන්නේ. මේක Fully touch screen (TFT touchscreen, 256K colors - 240 x 400 pixels, 3.0 inches) වන අතර වෙන keypad එකක් නෑ. ටිකක් මේකට පුරුදුවෙන්නනම් කල් ගියා [...]