Archive for the ‘නව තාක්ෂණය’

Google Chrome, වෙබ් ගවේෂක පරපුරට බිහිවුනු අළුත්ම බිළිඳා.

අන්තර්ජාලය ගැන දන්නා කිසිම අයෙක්, නොදන්නේ නොමැති ආයතනයක් බවට Google පත්වුනේ කලකට පෙර. ඒ ලොව වැඩිම භාවිතාවක් ඇති සෙවුම් යන්ත්‍රය වන Google නිපදවමින්. කෙසේ වෙතත් Google හි විෂය පථය Google සෙවුම් යන්ත්‍රයට සීමා වුනේ නැහැ. Google Labs වල තාක්ෂණඥයන්ගෙ දෑතින් නිමැවුනු නිපැයුම් ලොව පෙරලි කරන්නට සමත් වුනා. GMail යනු වෙබ් මේල් කලාවට අළුත් මානයක් ඉදිරිපත් [...]

LG KU990 යනු iPhone clone එකක් ?

ඔන්න මට පොඩි වෙලාවක් ලැබුනා මගේ අලුත් මොබයිල් එක එක්ක සෙල්ලම් කරන්න. මොබයිල් එක නම් LG සමාගම මගින් නිපදවන ලද KU990 කියන එක. “Viewty” යන වෙලද නාමයෙන් තමයි මෙය හදුන්වන්නේ. මේක Fully touch screen (TFT touchscreen, 256K colors - 240 x 400 pixels, 3.0 inches) වන අතර වෙන keypad එකක් නෑ. ටිකක් මේකට පුරුදුවෙන්නනම් කල් ගියා [...]