Archive for the ‘ලෝක සිනමාව’
Box Office වාර්තා තබමින් ගජිනි (Ghajini) චිත්‍රපටිය ඉදිරියටම
හින්දි සිනමා නලු ආමිර් ඛාන් විසින් රංගනයෙන් දායකත්වය දක්වනු ලබන Ghajini චිත්‍රපටිය පසුගිය දෙසැම්බර් 25වෙනිදා සිට ලොව පුරා විකාශය ඇරඹිණ. ලොව පුරා හින්දි චිත්‍රපටි ප්‍රේක්ෂකයින් අමන්දානන්දයට පත් කරමින් තිරගත වන මෙම චිත්‍රපටිය දමිළ Ghajini චිත්‍රපටියේ ප්‍රති නිර්මාණයක් වීම විශේෂ කරුණකි.
මෙම චිත්‍රපටියට දායක වන ශිල්පීන් මෙසේය.
අධ්‍යක්ෂණය හා රචනය - A. R. මුරුගදෝස්
නිෂ්පාදනය - A. අරවින්ද්
රංගන දායකත්වය
සංජේ [...]
X-Files I Want to Believe
ලොව පුරා අතිශය ප්‍රේක්ෂක ජනප්‍රසාදයට හසුවූ හා ජනප්‍රියත්වයට පත්වූ X-Files රූපවාහිනී ක්‍රියාදාම හා ත්‍රාසජනක කතා මාලාව ඇසුරින් නිර්මාණය වන X-File දෙවැනි චිත්‍රපටිය වශයෙන් X-Files, I Want to Believe චිත්‍රපටිය 2008 ජුලි මස 25වන දින ඇමරිකාය ඇතුලු ලොව පුරා සිනමා ශාලාවන්හි ප්‍රදර්ශනය ආරම්භ කරන ලද අතර, චිත්‍රපටිය ලංකාවේදී ප්‍රදර්ශනය ආරම්භ කරන ලද්දේ 2008 අගෝස්තු 21වන දින [...]
හැරීපොටර් නවතම චිත්‍රපටිය ප්‍රදර්ශනය කල් යයි
ලෝක ව්‍යාප්ත සිනමා රසිකයින්ගේ ඉමහත් ජනාදරයට පාත්‍රවූ හැරී පොටර් චිත්‍රපට මාලාවේ සය වැන්න. එනම්, Harry Potter and the Half Blood Prince සිනමා නිර්මාණය ප්‍රදර්ශණය ආරම්භයට නියමිතව තිබූවේ, මේ වසරේ නොවැම්බර් මස 21වෙනි දිනයේ වූවද, යම් කිසි හේතුවක් මත චිත්‍රපටිය ප්‍රදර්ශණය ආරම්භය ලබන වසරේදී; එනම්, 2009 ජූලි 17දිනට කල් තැබිමට චිත්‍රපටි නිෂ්පාදක ආයතනය තීරණය කර ඇති [...]
හැරී පොටර් නවතම චිත්‍රපටිය ළඟදීම
එංගලන්ත ලේඛිකාවක වන ජේ. කේ. රෝලින්ග් මහත්මියගේ හැරී පොටර් නව කතා මාලාවේ 6වැන්න ආශ්‍රයෙන් නිර්මාණය කරන ලද හැරී පෝටර් චිත්‍රපට මාලාවේ හය වැනි චිත්‍රපටිය. එනම්, Harry Potter and the Half Blood prince චිත්‍රපටියේ පූර්ව ප්‍රචාරක පටිය මේ වන විට නිකුත් කර අවසානයි. (ඔබට එය පහත නැරඹීමට හැකියාව සලසා තිබෙනවා.)
පෙර කී පරිදි ජේ. කේ. රෝලින්ග් මහත්මියගේ [...]
හැන්කොක් චිත්‍රපටිය දැන් ප්‍රදර්ශණයේ
ක්‍රියාදාම චිත්‍රපටි රංගන ශිල්පියෙකු වන විල් ස්මිත් ගේ නවතම ක්‍රියාදාම චිත්‍රපටිය වන හැන්කොක් චිත්‍රපටිය දැන් කොළඹ ලිබර්ටි සිනමා ශාලාවේ ප්‍රදර්ශණය වනවා. එමෙන්ම විදේශ වාර්තා වලින් වාර්තා වන අන්දමට, හැන්කොක් චිත්‍රපටිය ආදායම් වාර්තා තබමින් තිරගත වන බවට වාර්තා වනවා. මේ සූදානම ඔබට YuthMAX වෙබ් අඩවිය හරහා මෙම චිත්‍රපටිය හඳුන්වා දීමටයි.හාස්‍යය, ත්‍රාසය හා කුතුහලය එකට මුසු කරමින් [...]

