Archive for the ‘අධ්‍යපනික’

කොළපතුල

ජාවා ක්‍රමලේඛණ භාෂාව ඉගෙනගන්නා අයට කෙන්ට් විශ්ව විද්‍යාලය හා ඩීකින් විශ්ව විද්‍යාලවල එකතුවෙන් අපූරු මෘදුකාංගයක් නිකුත් කරලා තියෙනවා. තියෙන්නේ පරිගණක ක්‍රීඩා හදන්නයි. හරිම සරල ක්‍රමයක් තියෙන්නේ. ජාවා කොන්සෝලය මුලින්ම දකින කෙනෙකුට ජාවා එපා වීම වලක්වන්න මේවගේ දේවල් හදනවා කියලයි හිතන්ඩ පුළුවන්. හැබැයි මේක කොහොම වුනත් ලිනක්ස්, වින්ඩෝස්, මැක් සහ සොලාරිස් යන ඕනෑම මෙහෙයුම් පද්ධතියක භාවිතාකල [...]