Archive for the ‘විශේෂාංග ලිපි’
නොමිලේ වෙබ් අඩවි නිර්මාණයට තවත් තැනක්
ඔබටත් අවශ්‍යද මුදල් වියදම් නොකරමින් නොමිලේ වෙබ් අඩවියක් සෑදීමට.මෙන්න ඒ සඳහා උසස්ම ගනයේ වෙබ් අඩවියක්. http://www.synthasite.com වෙත පිවිස බලන්න.මෙම වෙබ් අඩවියෙහි වෙබ් අඩවි නිර්මාණය කිරීමේදී අපට ලබා ගත හැකි ප්‍රතිලාභ ගොන්නකි.ඉන් කිහිපයක් නම්,
තමන්ගේ වෙබ් අඩවියෙහි කිසිදු වෙළඳ දැන්වීමක් ප්‍රදර්ශනය නොකෙරේ
කිසිදු බාගත කිරීමක් අවශ්‍ය නොවේ(ඔබට අවශ්‍ය නම් පමණක් නිර්මාණය කරන ලද වෙබ් අඩවිය බාගත කර ගත [...]
වෙබ් අඩවියක සාර්ථකත්වයට වාර්තා
තමන් අඩවියක් හරි බ්ලොග් එකක් හරි ප්‍රකාශය කළාම හුගක් අය එතනින් නවතිනව. නැතිනම් ඒකට පැමිණෙන්නන් ගණනයක් (Visitor Counter) දාල තම අඩවිය පිරික්සන්නන් ගණන බලාගන්නව.
නමුත්, එතනින් නොනැවතී තව ගොඩක් දුර යන්නට ගූගල් සමාගම නොමිලේම අවස්ථාව සලස්වලා තියෙනවා. තමුන්ගේ අඩවියට එන්නේ කොයි රට වලින්ද, වැඩිපුර බලන්නෙ මොන පිටුද, වැඩිපුර යොමු උනේ මොන ක්‍රමයෙන්ද, [...]

