Author Archive
Google Chrome, වෙබ් ගවේෂක පරපුරට බිහිවුනු අළුත්ම බිළිඳා.
අන්තර්ජාලය ගැන දන්නා කිසිම අයෙක්, නොදන්නේ නොමැති ආයතනයක් බවට Google පත්වුනේ කලකට පෙර. ඒ ලොව වැඩිම භාවිතාවක් ඇති සෙවුම් යන්ත්‍රය වන Google නිපදවමින්. කෙසේ වෙතත් Google හි විෂය පථය Google සෙවුම් යන්ත්‍රයට සීමා වුනේ නැහැ. Google Labs වල තාක්ෂණඥයන්ගෙ දෑතින් නිමැවුනු නිපැයුම් ලොව පෙරලි කරන්නට සමත් වුනා. GMail යනු වෙබ් මේල් කලාවට අළුත් මානයක් ඉදිරිපත් [...]

