අපි ගැන

YuthMAX, තාරුණයේ නවතම වෙබ් අත්දැකීම ඔබ සිංහල භාෂාවෙන් ඉදිරිපත් කරනු ලබන නවතම වෙබ් සඟරාවයි. මෙම වෙබ් අඩවිය සමඟ එක්වීමෙන් ඔබ‍ට වින්දනාත්මක ලිපි රාශියක් සිංහල භාෂාවෙන්ම අත්විඳීමට හැකියාව ලැබෙනු ඇත. මෙම වෙබ් අඩවිය හරහා, ඔබට දේශීය, විදේශීය, ක්‍රීඩා හා තාක්ෂණික පුවත් මෙන්ම, නවතම චිත්‍රපටි, සංගීත වීඩියෝ පිළිබඳ තොරතුරු ලබාගැනීමටද හැකියාව සලසා ඇත. එමෙන්ම අපගේ ෆෝරමය (Forum) සමඟ එක්විමෙන් ඔබ‍ට ඔබේ අදහස් අන් අය සමඟ පහසුවෙන් හුවමාරු කරගැනීමටද අවස්ථාව සලසා ඇත. පහත දෑ සමඟ එක්වීමෙන් ඔබට අපගේ වෙබ් අඩවියේ නවතම තත්ත්වය, විශේෂ අවස්ථා හා අප විසින් පවත්වන විවිධ ඉසව් පිළිබඳ ‍නවතම තොරතුරු ලබාගැනීමට හැකිවනු ඇත.

Can’t you read? Please Visit http://www.siyabas.lk/si and download Sinhala Kit and install it into your computer.