චින්තන විදානගේ සී කාණ්ඩයේ ඉදිරියෙන්

අද දින (එනම්, 2008.08.11) චීන බීජිං ඔලිම්පික් උළෙලේ තෙවැනි දිනයේ පැවැත්වෙන බර ඉසිලීමේ තරඟාවලියට සහභාගීත්වය ලබාදෙන ලංකා බර ඉසිලීමේ ශූර චින්තන විදානගේ මින් පෙර ඔහු විසින් තබා තිබූ ශ්‍රී ලංකා බර ඉසිලීමේ වාර්තාව අළුත් කරමින් ඔලිම්පික් උළෙලේ මූලික කිලෝ ග්‍රෑම් 69 බර පන්තියේ බර ඉසිලීමේ වටයේ C කාණ්ඩයෙන් පෙරමුණ ගැනීමට මීට සුළු මොහොතකට පෙර සමත් වූවා.

වැඩි විස්තර සමඟින් ඔබව යාවත්කාලීන කරවීමට අප සූදානම්. එතෙක් රැඳී සිටින්න YuthMAX සමඟින්…

Post Metadata

Date
August 11th, 2008

Author
Supun Sudaraka



2 Comments

  1. Could you please add the videos of the events that SL team participates, to the blog. For those of us who are not in SL it’s hard to keep track of them, since sometimes they don’t even cover those events here.

    Thanks.


  2. Specially Anuruddha Bandara’s boxing match tomorrow.


Leave a Reply