ශ්‍රි ලංකා සයිබර් ගේම්ස්‌ 2008

ශ්‍රි ලංකාවේ පරිගණක ක්‍රිඩා ජාත්‍යන්තර තලයට ගෙනයෑම සදහා gamer.lk සහ කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යා අංශයේ රොට්‍රැක්‌ට්‌ සමාජය සමග එකමුතුව ශ්‍රි ලංකා සයිබර් ගේම්ස්‌ 2008 ප්‍රථම වතාවට පවත්වනු ලබනවා. මෙය පැවැත්වෙන්නේ අගෝස්‌තු මස 15, 16 සහ 17 යන දින වල උදේ 10.00 සිට සවස 5.00 දක්‌වා  බණ්‌ඩාරනායක අනුස්‌මරණ සම්මන්ත්‍රණ ශාලාවේදියි. WCG තලයට ශ්‍රි ලාංකීය පරිගණක ක්‍රීඩකයන් ගෙනයැමට මෙය මහත් රුකුලක්‌ වේවි. මෙම තරගාවලිය සදහා පහත පරිගණක ක්‍රිඩා සදහා ඔබටත් අයදුම් කරන්නට පුලුවන්.

  • Counter Strike 1.6
  • Call of Duty 4
  • DOTA
  • Starcraft: Broodwar
  • FIFA 08

slcg

ඉක්‌මන් කරන්න. www.slcg.lk අදම ලියාපදිංචි වන්න. අලුත් අත්දැකීම විදගන්න!

Post Metadata

Date
July 30th, 2008

Author
SamuraiLK

Tags



1 Comments


  1. Anu

Leave a Reply